මුහුණු පොතෙන්

ලංකාවට වඩා භූමි ප්‍රමාණයෙන් කුඩා රටවල් 74ක් ලෝකයේ තිබෙනවා. ඉන් 13ක් ම දියුණු යුරෝපා රටවල්.එම රටවල ජනගහනයත් ශ්‍රී ලංකාවේ ජනගහනයට වඩා අඩුයි. එම රටවල රාජ්‍යය භාෂාව ඔවුන්ගේ මව් භාෂාවයි. තමන්ගේ මව් භාෂාව අතහැර යටත් විජිත භාෂාවන් තෝරා ගත් රටවල් තිබෙනවා. ඒවා සැම්බියාව,කැමරුන්, බුරුන්ඩි, සියරා ලියෝන්,ගැබෝන්,කෙන්යාව, ඝානා, මලාවි, නයිජීරියා, ඩොමිනිකා, බාබඩෝස්, බහමාස් වගේ රටවල් මෙයින් පෙනී යනවා තමන්ගේ භාෂා උරුමය අතහැර යටත් විජිත භාෂාවන් වැළඳ ගැනීමෙන් ඇතිවන ප්‍රති විපාක.

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ම වෙනස්කම් මෙන්න

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...


Read More

ගෝඨාභය ගැන තායිලන්තයෙන් නිවේදනයක්

ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...


Read More

ජනපති රනිල්ගෙන් අනුර කුමාරට ලිපියක්

අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...


Read More