මුහුණු පොතෙන්

ලංකාවට වඩා භූමි ප්‍රමාණයෙන් කුඩා රටවල් 74ක් ලෝකයේ තිබෙනවා. ඉන් 13ක් ම දියුණු යුරෝපා රටවල්.එම රටවල ජනගහනයත් ශ්‍රී ලංකාවේ ජනගහනයට වඩා අඩුයි. එම රටවල රාජ්‍යය භාෂාව ඔවුන්ගේ මව් භාෂාවයි. තමන්ගේ මව් භාෂාව අතහැර යටත් විජිත භාෂාවන් තෝරා ගත් රටවල් තිබෙනවා. ඒවා සැම්බියාව,කැමරුන්, බුරුන්ඩි, සියරා ලියෝන්,ගැබෝන්,කෙන්යාව, ඝානා, මලාවි, නයිජීරියා, ඩොමිනිකා, බාබඩෝස්, බහමාස් වගේ රටවල් මෙයින් පෙනී යනවා තමන්ගේ භාෂා උරුමය අතහැර යටත් විජිත භාෂාවන් වැළඳ ගැනීමෙන් ඇතිවන ප්‍රති විපාක.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More