සදාකල් පවතින යුද අපරාධ චෝදනා

මේ වනවිට 50 වන මානව හිමිකම් සැසිවාරය ජිනීවාහි ආරම්භවී ඇත. ප්‍රථමයෙන්ම විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා විසින් සැසිවාර 47 දී ශ්‍රී ලංකාවේ අනුමැතියකින් තොරව සම්මත කරගන්නා ලද රණවිරුවන්ට එරෙහිව චෝදනා ගොනුකිරීමේ බාහිර යාන්ත්‍රණයට නැවතත් එහිදී විරෝධය ප්‍රකාශ කිරීම පිළිබඳව එතුමාට අපගේ ප්‍රසාදය පල කරන්නෙමු. එසේම අප්‍රසාදය පළකිරීමට තවත් හේතු තිබුණද පළමුව රණවිරුවන්හට එල්ලවී ඇති … Continue reading සදාකල් පවතින යුද අපරාධ චෝදනා