ගෝටා ගෝ ගමට Live එකක් දෙමින් ලකුණු දාගන්න ගිය සජිත් ප්‍රේමදාස, මුජබර් රහුමාන්, එරාන් වික්‍රමරත්න සහ කාවින්ද ජයවර්ධන නිර්පාක්ෂික අරගල කරුවන්ගේ දැඩි විරෝධය හමුවේ ප්‍රහාරයට ලක්වූ අයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ live එකකම සටහන් වෙයි.. 🤣🤣
( Dr. Kavinda Jayawardana මං දන්නවා ඔයා ඩිලීට් කරනවා කියලා, ඒකයි සනික ඩවුන්ලෝඩ් කරේ.. 🤣🤣)
කරුණාකර ජනතා අප්‍රසාදය වැලඳගන්න.. 😌
වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයක දේශනයකදී මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ අද වන විට මෙ...
රොයිටර් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, මෙරට රුපියල් ආදායම අඩුවී ගොස් ඇති නිසා තවත්...