ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආහාර සැලැස්ම සම්බන්ධයෙන් මතභේදයක් හටගෙන තිබේ. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙයි. ඒ ඉන්දීය ක්‍රීඩකයින්ට හලාල් සහතිකය ලත් ආහාර පමණක් ලබාදීය. යුතු බවට යෝජනා කළ බවට ය.
ර්‍මේ පිළිබඳව විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.
මීට දින දෙකකට පමණ පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සඳහා නව ආහාර සැලැස්මක් සකස්කර ඇති බව වාර්තා විය.
එහි සඳහන් වී ඇත්තේ හලාල් සහතිකය ලත් මාංශ පමණක් ක්‍රීඩකයින් විසින් ආහාරයට ගත යුතු බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...