මුහුණු පොතෙන්

හිස නමා පුදමු ආචාරය

October 26, 2021 9:32 am | Lanka Lead News

මහ පාරේ දන නමා වැඳුම් පිදුම් ලැබීමට වාසනාව හිමිකර ගත් වෘත්තියක් වන්නේ නම් ඒ ගුරු වෘත්තිය බව අපගේ විශ්වාසයයි. නමුත් ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය අතිශය සාධාරණ ප්‍රශ්නයක් බව අපගේ දැඩි විශ්වාසයයි. ගුරුවරුන්ගේ සාධාරණ වෘත්තීය අරගලය දඩ මීමා කර ගෙන ඔවුන්ව පාරට බස්සවා ඔවුන්ගේ ගෞරවය කෙලසීම සම්බන්ධව අපගේ ඇත්තේ කනගාටුවකි. එහෙත් මේ සුන්දර දසුන කියාපාන්නේ ශිෂ්‍යායාට හෝ ශිෂ්‍යාවට දෙවෙනි මව්වරුන් හමුවන්නේ පාසලේදීම බව නොවේද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More