Notice Board

ජාතික චින්තනය හා බණ්ඩාරණායක
2021.10.02 දින සවස 7.30ට zoom තාක්ෂණය ඔස්සේ
මුලසුන දෙසුම – පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුසාසක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි.
දෙසුෙම්
සාහිත්‍යශූරී ආචාර්ය ගුණදාස අමරසේකර මහතා.
බන්දුපාල ගුරුගේ – දිනමින පුවත්පතේ හිටපු කර්තෘ
මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා.
———————————————————–
ජාතික සංවිධාන එකමුතුව is inviting you to a scheduled Zoom meeting.

Topic: ජාතික චින්තනය හා බණ්ඩාරණායක – සභ්‍යත්ව සංකථන 08
Time: Oct 2, 2021 07:30 PM

Join Zoom Meeting
https://us02web.zoom.us/j/83868467717…

Meeting ID: 838 6846 7717
Passcode: 869469

——————————–
සජිව විකාශය
ඔබ නිදහස සොයන ස්වදේශිකයෙක් නම් අදම වෙලාව වෙන් කර ගන්න
📌https://www.facebook.com/56Daruwoo
📌https://www.facebook.com/wasanthabandaralk
📌https://www.facebook.com/LankaLeadNews
📌https://www.facebook.com/NimalChandanaLK
📌https://www.facebook.com/FNOSL
📌https://www.facebook.com/kubiyonews/
📌https://www.facebook.com/MahajanaRajyaSabhawa See less



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More