තෙල් ටැංකි ඉන්දියාවට දී පිරිපහදුව ඇමරිකාවට දෙනවාද?

බ්‍රින්‍ය යටත් විජිත සමයේදී මෙ.ටො 10,000 ක ධාරිතාව සහිත ටැංකි 102 කින් සමන්විත තෙල් ටැංකි සංකීර්ණයක් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ඉදි කරනු ලබන්නේ 1940 දී පමණය. නිදහස ලබාගැනීමෙන් පසුව එම තෙල් ටැංකි සංකීර්ණය ශ්‍රී ලංකාවේ රජයට පවරා දීමට එහි නීත්‍යානුකූල අයිතිකරු වූ බ්‍රිතාන්‍ය නාවික හමුදාව මැළිකමක් දැක්වීය. ඒ අනුව 1964 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජය යටතේ … Continue reading තෙල් ටැංකි ඉන්දියාවට දී පිරිපහදුව ඇමරිකාවට දෙනවාද?