ජාතික සංවිධාන එකමුතුව සැකසූ රසායනික පොහොර තහනම යථාර්තයක් කර ගත හැකි දොලොස්වැදැරුම් උපාය මාර්ගික ප්‍රවේශය

ජාතික සංවිධාන එකමුතුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් රසායනික පොහොර තහනම යථාර්තයක් කර ගත හැකි දොලොස්වැදැරුම් උපාය මාර්ගික ප්‍රවේශය සහිත ලියවිල්ලක් ඉදිරිපත් කර ඇත. ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් යවන ලද එම ලියවිල්ල පහත දැක්වේ. අතිගරු ජනාධිපතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ. ජනාධිපතිතුමනි, රසායනික පොහොර ආනයනය සීමා කිරීම මගින් … Continue reading ජාතික සංවිධාන එකමුතුව සැකසූ රසායනික පොහොර තහනම යථාර්තයක් කර ගත හැකි දොලොස්වැදැරුම් උපාය මාර්ගික ප්‍රවේශය