දේශීය පුවත්

2020 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් සජිත් ප්‍රේමදාස මහතා හෝ කරු ජයසූරිය මහතා ඉදිරිපත් කිරීම සඳහා එජාපයේ ප්‍රබලයන් පිරිසක් සාකච්ඡා ආරම්භ කර ඇතැයි දේශපාලන තොරතුරුවලින් පැවසේ.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු පස් දෙනකු ඉකුත් බ්‍රහස්පතින්දා මේ සම්බන්ධයෙන් එජාපයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ නිවසේදී පැය හතරක පමණ සාකච්ඡාවක් පවත්වා ඇතැයි කියති.

එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සිටින තිස්ස අත්තනායක, කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරු ඇතුළු එජාපයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ගේ සහාය මේ සඳහා ලබා ගැනීමටද මේ කණ්ඩායම සූදානම් කර ඇතැයි පැවසේ



One thought on “2020 දී සජිත්ද? කරුද? එජාප ප්‍රබලයන් අතර කසුකුසු”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ගැසට්ටුවේ නඩු විභාගයට පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉල්ලයි

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවමින් නිකුත් කළ ගැසට්ටුවට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් නඩු විනිසුරුවරුන් නව දෙනකු හෝ 11 දෙනකු...


Read More

අගමැති මහින්දගේ ඉල්ලා අස්වීමේ ඇත්ත නැත්ත මෙන්න

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන බවට පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ...


Read More

පෙත්සම් විභාගය අවසන් : මෙන්න තින්දුව

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටවුමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නි...


Read More