ව්‍යාපාරික පුවත්

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ , 2019 වසරේදී ඇස්තමේන්තු කළ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4770ක් වන බව ය.

ඒ අනුව මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8% ක් වනු ඇති.

මේ වසරේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15% ක් දක්වා වැඩි වෙනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

මේ වසර තුළදී ණය ගෙවීම වෙනුවෙන් වෙන් කර ඇති මුදල් ප්‍රමාණය බිලියන 2200කි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පැවසුවේ, මෙය මෙරට ඉතිහාසයේ රජයක් විසින් වසරක ණය ගෙවීම සඳහා වැය කිරීමට සිදු වන විශාලතම මුදල බව ය.

2019 විසර්ජන පනත් කෙටුම්පත ලබන මස 05 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මාර්තු 05 වන දින අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රිෂාඩ්ට -හිස්බුල්ලාට එරෙහිව සීඅයිඩි යට පැමිණිලි 2 ක්

අමාත්‍ය  රිෂාඩ්   බදියුදීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර  ඒ එල් ඒ එම්  හිස්බුල්ලා යන මහත්වරුන්  එරෙහිව පොලිස්  මුලස්ථානය වෙත ලැබී තිබු පැමි...


Read More

රිෂාඞ්ගේ අයථා වත්කම් සඟවා තැබුවේ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ළඟ ද? විශේෂ හෙලිදරව්ව..

කෙටි කාලයක් තුළ අසීමිත ලෙස වත්කම් උපයාගෙන ඇතැයි අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු වන ෂාෆි ෂිහාබ්දීන් සතු වත්කම්, ඇමති රිෂාඞ් බදුර...


Read More

මුස්ලිම් මවුලවි කෙනෙක් විල්පත්තු මායිම් රක්ෂිතයේ අක්කර 2ක් ඩෝසර් කරයි..ගෙවල් හදන්න ගෙපල් තිහක් එක රැයෙන් කපයි…

විල්පත්තුවට මායිම් වූ කල්ලාරු රක්ෂිතයට සිකුරාදා (24) මහරෑ ඩෝසරයක් රැගෙන ඇතුළු වී ඇති මුස්ලිම් මවුලවි කෙනෙකු ඇතුළු කණ්ඩායමක් රක්ෂිතය ඩෝසර්...


Read More