කලා පුවත්

මේ දිනවල විකාශය වන ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ ඔස්ටින් අයියාගේ චරිතයට පණ පොවන ප්‍රවීණ රංගන ශිල්පී සේනක ටයිටස් ඇන්තනී මහතා පසුගිය 27 දින මෙලොව හැරදා ගියේය. ඔහු ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ සොහොයුරෙකි. ජැක්සන් ඇන්තනී මහතා තම සොහොයුරා පිළිබඳ තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනයි මේ..

සොයුරන් ඇත ලොව මව්වරු පියවරු වන්
දුක සැප හමුවේ බිතු සිතුවම් රූ මෙන්
පෙම් කවි ගොතනා කිවිවරුනේ සුපසන්
සොහොයුරු පෙම ගැන නව කවි ගී පවසන් ….



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජානිපෙන් ඉවත් වූ වීරකුමාර, පියසිරි සහ කුමාර ශ්‍රීලනිපයට

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විඡේනායක සහ උතුරු මැද පළාත් සභා හිටපු මන්ත්‍රී පී. බී, කුමාර ...

“වරදාන, වරප්‍රසාද – මර්දනය හමුවේ කිසිදිනෙක රටත් ජනතාවත් පාවා දීමට ජානිපෙ සූදානම් නැහැ ”

කැබිනට් අමාත්‍යධුර, කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඇතුළු වරදාන වරප්‍රසාද හමුවේ හෝ අඳුරු සිර කුටි තුළ දමමින් ගෙන් එන මර්දනය හමුවේ හෝ 2015 පෙබ...

හම්බන්තොට වරාය චීනයට

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු අද නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය. එමෙන්ම මුල් ගිවිසුමට පරිපුරක ගිවිසුමක් වශයෙන් සකස් කර ඇති කොටස් හි...