දේශීය පුවත්

17 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ශ්‍රී .ල.ප.ය. ජාතික ආණ්ඩුවෙන් ඉවත්වෙන යෝජනාව සම්මත කර ගන්නා බව 16 කණ්ඩායම නියෝජනය කරනු ලබන හිටපු රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා පවසයි. ශ්‍රී .ල.ප.ය. ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම.පක්ෂය පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීම ඇතුළු යෝජනා 15ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදී තිබෙන බවත් එම යෝජනා ජයග්‍රහණය වෙනුවෙන් 16 කණ්ඩායම දැඩිව පෙනී සිවින බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

දෙවතාවක දී තමන්ගේම ජනාධිපති අපේක්ෂකයෙක් නම් කරගන්න බැරි වුණ අය විපක්ෂයෙන් අහනවා කවුද ජනාධිපති අපේක්ෂකයා කියලා..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝමාගම, ගොඩගම "ලෝටස්" ගොඩගම රීච් හෝටලයේ දී පසුගියදා පැවති එළිය වැඩසටහනට (ඔක්. 13) එක්වෙමින් මෙසේ අ...


Read More

2020 දී සජිත්ද? කරුද? එජාප ප්‍රබලයන් අතර කසුකුසු

2020 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් සජිත් ප්‍රේමදාස මහතා හෝ කරු ජයසූරිය මහතා ඉදිරිපත් කිරීම සඳහා එජාපයේ ප්‍රබලයන් පිරිසක් සාකච්...


Read More

යහපාලන දීගය ගැන වාර්තාවක් ලබන සතියේ මෛත්‍රි අතට

යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව තීරණය කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව විසින් පත් කළ කමිටුවේ වාර්තාව එළැඹෙන සති අන්තයේදී...


Read More