දේශීය පුවත්

ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සඳහා පනවා ඇති තහනම ලබන සිකුරාදා (16) දින ඉවත් කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මීට ස්වල්ප වේලාවකට පෙර බී.බී.සී සිංහල සේවයට ප්‍රකාශ කර ඇත.

මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පසුගිය 7 වැනිදා පස්වරුවේ සිට පැය 72 ක කාලයක් සඳහා මෙම සමාජ ජාල අවහිර කරන බවට රජය ප්‍රකාශ කළා. අදාළ තාවකාලික තහනම සිදු කර මේ වන විට දින 6 ක කාලයක් ගතවේ.
කෙසේ වෙතත් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ අදාළ අවහිරතාව ඉවත් කිරීමට පෙර ඒ සඳහා වන විමර්ශනයකට අදාලව ෆේස්බුක් සමාගමේ නිලධාරීන් පිරිසක් ද අනිද්දා දින දිවයිනට පැමිණීමට නියමිත බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහින්දගේ මේ ප‍්‍රතිචාරය බැසිල්ටද? බැසිල් කියූ කටුනායක කතාව මහින්දත් කියයි…

තම පාලන කාලය තුල කටුනායක ඇතිවූ සිදුවීමට වගකීම බාරගෙන එවකට පොලිස්පතිවරයා ඉල්ලා අස් වූ බවත් තමන් පොලිස්පතිට ඉල්ලා අස්වෙන්නැයි කියූ බවත් හිට...


Read More

බැසිල්ට 16 පිල හැරෙන තැපෑලෙන් හිත රිදෙන උත්තරයක් දෙයි…(Video)

ඉදිරි මැතිවරණ වලදී ශ්‍රී ලංකා නිහස් පක්ෂය ප්‍රමුඛ තවත් බලවේග කිහිපයක් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කරන බව ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංක...


Read More

සත්දිනක් ජම්පරය ඇන්දොත් ඥානසාර හිමිට භික්ෂුභාවය අහිමිවන ලකුණු

මාස හයක සිර දඬුවමක් නියම වී, බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දින හතක් යනතුරු චීවරය නොදරා සිරකරුට හිමි ඇඳුමෙන් සිටියහො...


Read More