දේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ හිටපු ජනාධිපති ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී පැවැත්වුණා.

මෙම සාකච්ඡාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයන් ද එක්ව සිටියා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා සිටි ජාතික නිදහස් කර පෙරමුණේ නායක විමල් වීරවංශ සඳහන් කර සිටියේ රාජ්‍ය නොවන සංවිධානවල සමහර තැනැත්තියන් ලව්වා ජනාධිපතිවරයා ඝාතනය කිරීම් සම්බන්ධව කතා කරනවා. ලිබියාවක් කරන්න කතා කරනවා. බොහොම පැහැදිලිව පේනවා බටහිර රටවල් වල න්‍යාය පත්‍ර වලට අනුව මේ දේශපාලන කල්ලිය අපේ රට බොහෝ ව්‍යසනකාරී තත්ත්වයකට ඇදගෙන යන්න හදනවා.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා තව දුරටත් මාධ්‍ය වෙත පවසා සිටියේ දහවෙනිදා ජනාධිපතිතුමන්ව මුණගැසී මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම්ට බලාපොරොත්තු වන බවය.

හිටපු ජනපති සහ සන්ධාන නායකයන් සාකච්ඡා කරපු දේ

හිටපු ජනපති සහ සන්ධාන නායකයන් සාකච්ඡා කරපු දේ

Gepostet von Lanka Lead News am Samstag, 8. Dezember 2018



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

20 සම්මත කිරීමේ සෙල්ලමට ඇමෙරිකානු මැදිහත් වීමක් – පාර්ලිමේන්තු මහලේකම්ට බලපෑම්

ලංකා ලීඩ් නිව්ස් වෙත ලැබී ඇති විශ්වාසනීය ආරංචිමාර්ගයකට අනුව ඊයේ(25) දින තාජ් සමුද්‍ර හෝටලයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය දෙ...


Read More

නොරොච්චෝලය ඉදි නොවුණානම් ජනතාව අද කලුවරේ – මහින්ද

තම ආණ්ඩුව බලයේ සිටින විට මෙවන් විදුලි කප්පාදු කිරීම් සිදු නොවූ බවත් යුධ සමයේ දී පවා ජනතාවට විදුලිය ලබාදුන් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්...


Read More

යුද්ධය අවසන් කරන්න රාජ්‍ය සේවකයින් ලොකු සේවාවක් කළා-ගෝඨා

රාජ්‍ය සේවකයන් හට නොබියව තම සේවය ඉටු කිරීමට හැකිවන පරිදි නව නීතී සම්පාදනය කර ඔවුන් ආරක්ෂා කර ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ...


Read More