විදේශ පුවත්

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇල්බටෝ පුජිමෝරි සිය පාලන සමයේ සිදු වූ වැරදි වෙනුවෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.

බන්ධනාගාරගතව සිටි හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව ඔහුට සමාව දිය යුතු බවට වත්මන් ජනාධිපතිවරයා පියවර ගනුලැබීය.

අනතුරුව එම තීරණයට එරෙහිව පේරු රාජ්‍යයේ ජනතාව විරෝධතාවල නිරත වූ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති ඇල්බටෝ පුජිමෝරි මෙලෙස සමාව ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන් කරයි.

ඇල්බටෝ පුජිමෝරිට එරෙහිව මානව හිමිකම් කඩකිරීම සහ අල්ලස් චෝදනා එල්ල වන අතර, එම වැරදිවලට වරදකරු වූ ඔහුට, වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබුණි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඉතිහාසය තුළ ලංකාවේ ජනවාර්ගික අර්බුදයක් තිබුණේ නෑ.. තිස් වසරක් ලෝකයට සැඟවූ රහස චන්න ජයසුමන ජිනීවාදී කියයි..(Video)

ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික අර්බුදයක් නොමැති බව සැබෑ ඉතිහාසය අධ්‍යනය කිරීමේදී පැහැදිලි වන්නේ යැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා එක්සත් ජාතින්ගේ...


Read More

20වැනි සංශෝධනයට ජනමත විචාරණයක් ඕනෑ

යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක ප්‍රයත්නයක් බවත් එවැනි සංශෝධනයක් රැගෙන එනවා නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් හිටපු ජනාධිපති...


Read More

‘20’ ගෙනා ජවිපෙ අලි අමාරුවේ.. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනමත විචාරණයක්!

පිිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. විධා...


Read More