විදේශ පුවත්

පරාජිත අගමැති නජිබ් රසාක්‌ගෙන් පලිගැනීමට තමා ක්‍රියාකරන්නේ නැතැයි නව මැලේසියානු අගමැති මහාතීර් මොහමඩ් ප්‍රකාශ කර ඇත.

රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීම ගැන නජීබිට චෝදනා එල්ල වී තිබුණි.

අපට අවශ්‍ය නීතිය සැමටම පොදු ලෙස ක්‍රියාත්මක කිරීමය යයි මහාතීර් මොහමඩ් තවදුරටත් සඳහන් කර ඇත.

මැලේසියානු මැතිවරණය පැවැත්වීමට පෙර එරට මූල්‍ය වෙළෙඳපළේ බලධාරීන් පැවසුවේ නජිබ් ජයග්‍රහණය කරන බවයි.

මේ අතර නව අගමැති මහාතීර් මොහමඩ් බලයට පැමිණීමත් සමඟම මැලේසියාවේ පැවැති දේශපාලන රටාව කණපිට පෙරළෙන බව විමර්ශකයන් හෙළිකර ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කතානායකගේ අවසන් තීරණයට පෙර ඒකාබද්ධයේ විශේෂ හමුවක්

එ්කාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ වන විට පැවැත්වේ. පාර්ලිමේන්ත මන්ති‍්‍ර දිනේෂ් ගුණවර්ධනගේ ප‍...


Read More

රාජිතගේ ගැසට් පත්‍රයට එරෙහිව GMOA ඉතිහාසයේ දරුණුතම වැඩ වර්ජනය කැදවයි…

වෛද්‍ය සභාව විසුරුවාහැරීම සඳහා රජය ගැසට් නිවේදනයක් නිකුත් කළහොත් එම මොහොතේ සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධා...


Read More

විපක්ෂ නායක වෙනසක් නෑ – එජනිස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආණ්ඩුවේ කොටස්කාර පක්ෂයක් ලෙස කටයුතු කරන බැවින් ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාදීම අ...


Read More