දේශීය පුවත්

වාර්ෂික ඒකපුද්ගල සහල්, තිරිඟුපිටි හා සීනි පරිභෝජනය 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේ වැඩි වී ඇත.

2018 මහ බැංකු වාර්තාවට අනුව 2017 ට වඩා 2018 ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් 32 කින් වැඩි වී ඇත. 2017 දී ඒකපුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් 106 ක් වූ අතර 2018 දී එය කිලෝග්‍රෑම් 138 දක්වා වැඩි වී ඇත. තිරිඟු පිටි වාර්ෂික පරිභෝජනය 2017 දී කිලෝ ග්‍රෑම් 18 වූ අතර 2018 දී එය කිලෝග්‍රෑම් 19 කි.

2018 වාර්ෂික සීනි පරිභෝජනය කිලෝග්‍රෑම් 26 ක් වූ අතර 2018 දී එය තවත් කිලෝග්‍රෑම් 4 කින් වැඩිවී තිබේ.

එහෙත් මාළු පරිභෝජනය 2017 දී කිලෝග්‍රෑම් 26 ක් වූ අතර එය 2018 දී කිලෝග්‍රෑම් 25 ක් දක්වා අඩු වී ඇත.

චමින්ද සේනාරත්න



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

දරුඵල අහිමිවූ මවුවරුන් හඬා වැටෙමින් වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන්ට එරෙහිව පැමිණිලි කරති – තවත් මවුවරු පිරිසක් අද පැමිණිලි කරන බව දන්වති (Video)

වෛද්‍ය සෙයිගු සෙහාබ්ඞීන් මොහොමඞ් ෂාෆි විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසුව දරුඵල අහිමි වූ බව කියන මවුවරුන් හයදෙනකු ඊයේ (26 දා) වන වි...


Read More

රිෂාඩ්ට -හිස්බුල්ලාට එරෙහිව සීඅයිඩි යට පැමිණිලි 2 ක්

අමාත්‍ය  රිෂාඩ්   බදියුදීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර  ඒ එල් ඒ එම්  හිස්බුල්ලා යන මහත්වරුන්  එරෙහිව පොලිස්  මුලස්ථානය වෙත ලැබී තිබු පැමි...


Read More

රිෂාඞ්ගේ අයථා වත්කම් සඟවා තැබුවේ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ළඟ ද? විශේෂ හෙලිදරව්ව..

කෙටි කාලයක් තුළ අසීමිත ලෙස වත්කම් උපයාගෙන ඇතැයි අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු වන ෂාෆි ෂිහාබ්දීන් සතු වත්කම්, ඇමති රිෂාඞ් බදුර...


Read More