දේශීය පුවත්

සෞදි අරාබියේදී එරට හාම්පුතෙකු විසින් ශ්‍රී ලාංකික ගෘහසේවිකාවක් වෙඩිතබා ඝාතනයකර තිබේ ඉන් පසුව එම හාම්පුතාද වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තාවේ. හාම්පුතාගේ වයස අවුරුදු 36 වන අතර ගෘහසේවිකාවගේ වයස අවුරුදු 42 කි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ගෝඨාභයගේ ආරක්ෂාව වැඩිකළ යුතුයි

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සිදු කර ඇති බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන තෙක් ආරක්ෂක අංශ පරික්ෂණ...


Read More

බුදුදහමට එල්ල වී ඇති බලපෑම් ගැන මහනුවරදි සාකච්ඡාවක්

වර්තමානයේ බුදුදහමට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව අස්ගිරි - මල්වතු උභය විහාරීය මහා සංඝරත්නය අද විශේෂ සාකච්ඡාවක නිරත විය. ඒ මල්වතු මහාවිහාර...


Read More

‘මහින්ද රාජපක්‍ෂ බුදුවේවා..’ කැබිතිගොල්ලෑවේදී නාහිමියෝ මහින්දට ආශිර්වාද කරති..[Video]

‘ත්‍රස්තවාදීන් පැරදවූ ඔබතුමන්ට බුදු වෙන්න කියා කියන්න දෙයක් නෑ’ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කරමින් අනුරාධපුර කැබිතිග...


Read More