විදේශ පුවත්

සෝමාලියා රජය එරට ජාතීන්ගේ තානාපති නිකුලස්‌ හේසම්ට එරටින් පිටව යන ලෙස නියෝග කර ඇත. ඔහු එරට කටයුතු වලට මැදිහත්වන බවට චෝදනා එල්ලවී තිබුණි.

සෝමාලියා හමුදාව එරට විරෝධතාකරුවන් පිරිසකට වෙඩි තැබීමෙන් 15 ක්‌ මරුමුවට පත්විය. තවත් 300 කට අධික පිරිසක්‌ අත්අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් තානාපතිවරයා විරෝධය දක්‌වා තිබුණි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ වැඩ භාර ගනියි (Photos)

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මීට නොබෝ වේලාවකට පෙර වැඩ භාර ගනු ලැබීය. මෙම...


Read More

ආණ්ඩුව කියන්නේ බොරු ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තු වෙබ් අඩවියේ

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් සකස් කර නැති බව රජය පුන පුනා කීවත් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් වන පාර්ලිමේන...


Read More

මරණ දණ්ඩන ලිපිගොනු අතුරුදන්.. එහෙත් මරණ දණ්ඩනය දෙන්න මම ගත්ත තීන්දුවේ වෙනසක් නෑ – ජනපති

මත්ද්‍රව්‍ය හේතුවෙන් මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයින්ගේ මරණීය දණ්ඩය නියම කිරීම සඳහා අත්සන් කළයුතු ලිපිගොනු අතුරුදහන් වී ඇති බව ජනාධිපති ම...


Read More