දේශීය පුවත්

සිංහල ජාතිකවාදය මත පදනම් වී සුළු ජන ඡන්ද පදනම අහිමි කරගැනීමට තමා සූදානම් නොමැති බවට පසුගියදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදු කළ ප්‍රකාශයට ජාතික සංවිධාන එකමුතුව ජාතික පුවත්පතකට යොමු කර ඇති පිළිතුරු ලිපියේ පිටපතක් අපද වෙත යොමු කර ඇත.

එම ලිපියට අනුව සැබෑ ලෙසම සුළු ජන ඡන්ද විසින් ජාතික දේශපාලනය හසුරුවන ආකාරය පිළිබඳව තර්කානුකූල විග්‍රහයක් සමාජය තුළ සාකච්ඡාවට ලක් නොවන බවත් ඒ නිසාම මතුපිටින් කෙරෙන විග්‍රහයන් මත ජාතික උපාය මාර්ගික දේශපාලන තීන්දු නීර්ණය කෙරෙන අවුල්සහගත තත්වයක් නිර්මාණය වී ඇති බවත් අවධාරණය කර ඇත.

මෙම තත්වය ජාතිවාදී බෙදුම්වාදී බලවේග විසින් ඉතා සාර්ථකව තම වාසියට යොදා ගෙන ඇති බව පෙන්වාදෙන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙම ලිපියේ මූලික අරමුණ උදාහරණ මගින් සුළු ජන ඡන්ද වල සැබෑ බලපෑම සමාජ අවධානයට ලක් කර සත්‍ය සහ මිත්‍යාව වෙන්කර පෙන්වීමට ගත් සැබෑ උත්සාහයක් බව පෙනෙන්නට ඇත.

සම්පූර්ණ ලිපිය මෙතැනින්



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

20 සම්මත කිරීමේ සෙල්ලමට ඇමෙරිකානු මැදිහත් වීමක් – පාර්ලිමේන්තු මහලේකම්ට බලපෑම්

ලංකා ලීඩ් නිව්ස් වෙත ලැබී ඇති විශ්වාසනීය ආරංචිමාර්ගයකට අනුව ඊයේ(25) දින තාජ් සමුද්‍ර හෝටලයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය දෙ...


Read More

නොරොච්චෝලය ඉදි නොවුණානම් ජනතාව අද කලුවරේ – මහින්ද

තම ආණ්ඩුව බලයේ සිටින විට මෙවන් විදුලි කප්පාදු කිරීම් සිදු නොවූ බවත් යුධ සමයේ දී පවා ජනතාවට විදුලිය ලබාදුන් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්...


Read More

යුද්ධය අවසන් කරන්න රාජ්‍ය සේවකයින් ලොකු සේවාවක් කළා-ගෝඨා

රාජ්‍ය සේවකයන් හට නොබියව තම සේවය ඉටු කිරීමට හැකිවන පරිදි නව නීතී සම්පාදනය කර ඔවුන් ආරක්ෂා කර ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ...


Read More