දේශීය පුවත්

අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදනය කිරීමේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියකට අවසර දීම සඳහා තම සමාගමෙන් රාජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ මහතා කොමිස් මුදල් ඉල්ලා සිටි බව අද (13) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සිලෝන් හයිස්පීඩ් රේල්වේස් ලිමිටඩ් සමාගමේ නියෝජිතයින් පවසයි.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මෙම සමාගමේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළේය.

මේ අතර සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවීක්‍රම මහතාද පාර්ලිමේන්තුවේ දි පසුගියදා මේ සම්බන්දයෙන් අඳහස් පල කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කිරි පිටි ත්‍රස්තවාදයේ ඇත්ත නැත්ත – විශේෂ හෙළිදරව්ව (සජීව විකාශය)

කිරිපිටි පිළිබඳව මේ වන විට ඇති වී ඇති ගැටළුකාරී තත්වය සම්බන්ධයෙන් වූ විද්වත් කතිකාවක් අද සඳුදා සවස 3.30ට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හෙක...


Read More

අද සිට නිල වශයෙන් දිනකට පැය 4ක් විදුලිය කැපේ – දහවලට පැය 3ක්: රාත‍්‍රියට පැයක් සෙනසුරාදාට පැය 2.15යි – ඉරිදා නෑ

- අධික විදුලිය ඉල්ලූම හමුවේ ප‍්‍රමාණවත් විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි වීම හේතුවෙන් එක් ප‍්‍රදේශයකට දිනකට පැය 04 ක කාලයක් විදුලි සැපය...


Read More

මේ අවස්ථාව ගිලිහී යන්නට නොදී අපේ රට නිවැරදි ඉලක්කයක් කරා ගෙනයන්නට එක්වෙමු.

ගෝඨාභය රාජපක්ෂ මහතා කොටිකාවත්ත සණස උත්සව ශාලාවේ දී පැවති එළිය වැඩසටහනට (මාර්තු 23) සහභාගි වෙමින් මෙසේ අදහස් දැක්වූවා. විශේෂයෙන්ම කි...


Read More