දේශීය පුවත්

ශ‍්‍රී ජයවර්ධපුර රෝහලේ නේවාසිකව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ වම් වකුගඩුවේ විශාල ප‍්‍රමාණයේ ගලක් ඇති බව එම රෝහලේ අධ්‍යක්‍ෂ සුසිත් සේනාධිර මහතා පවසයි.

එනිසා එය ඉවත් කිරීම සදහා අනිවාර්යෙන්ම ශල්‍යකර්මයක් සිදු කළ යුතුව ඇති බවත් එම ශල්‍යකර්මය සදුදා දිනයේ සිදු කිරීමට සූදානම්ව සිටින බවත් ඒ මහතා සදහන් කරයි.

අධිකරණය විසින් 19 වසරක සිර දඬුවම් වසර 06කින් ගෙවී යන ලෙස නියම කර ඇති ඥාණසාර හිමියන් මේ වන විට ජයවර්ධනපුර රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ පසුවෙයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

අපි නැතිව කැබිනට් තීරණ ගන්න බෑ.. TNA ආණ්ඩුවට තග දමයි

ආණ්ඩුව කැබිනට් තීරණයක් ගන්නා විට දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණය ගත යුතු බවට වන ඒකාබද්ධ යාන්ත්‍රණයක් මේ වන විට ක...


Read More

”සමතා බලවේගය” නව ව්‍යවස්ථාව හකුලා ගන්න බලකරමින් දළදා මාළිගාව අභියස සත්‍යයක් ක්‍රියාවක ( Video/ Photos)

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය වහාම නැවැත්වීමට ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් උපදෙස් ලබා දෙන්නැයි ජාතික සමතා බලවේගය සංවිධ...


Read More

සුමන්තිරන් සිංහල – දමිළ ජනතාව රවටනවා…විශේෂඥ කමිටු වාර්තාව අපි පිළිගන්නෑ

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් මණ්ඩල විශේෂඥ කමිටු වාර්තාවෙන් සිංහල, දෙමළ ජනතව රවටමින් ෆෙඩරල් විසඳුමකට...


Read More