ප‍්‍රධාන පුවත්

අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් හෝ පාර්ලිමේන්තුවේ සම්මත වීමකින් තොරව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා විසින් නීති විරෝධී ලෙස අත්සන් කළ සිංගප්පූරු වෙළඳ ගිවිසුම මතුපිටින් පෙනෙනවාට වඩා බොහෝ භයානක ප්‍රතිඵල ඇති කරන බව ජාතික සංවිධාන පවසයි.

ජාතික සංවිධාන විසින් අප වෙත ඒවා ඇති ලිපියකට අනුව තායිලන්තයේ ගණිකා වෘත්තිකයන්ට පවා ශ්‍රී ලංකාවට පැමිණ සේවා සැපයිය හැක. එම ගිවිසුම අත්සන් කිරීම මගින් ශ්‍රී ලංකාවට කිසිදු තීරුබදු වාසියක් නොලැබෙන නමුත් ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කරන ආයතන වලට තීරු බදු සහනය හරහා විශාල ව වශයෙන් අයුතු ලාභ ලබාගැනීමේ හැකියාවක් ලැබේ.

අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ලේකම්වරිය තම තනතුර භාවිතා කොට රජයට පාඩු වන ලෙස සහ වෙනත් පාර්ශව වලට වාසි ලැබෙන ලෙස ගිවිසුම් අත්සන් කිරීම අල්ලස් හා දූෂණ පනත යටතේ දූෂණ ය නම් වූ වරද සිදුවන බවට එම ලිපිය මගින් චෝදනා කෙරේ.

සම්පූර්ණ ලිපිය කියවන්න මෙතැනින් පිවිසෙන්න



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

න්‍යාය පුස්තකයෙන් ඉවත් කළ පනත් දෙකක් යළිත් කරළියට

වසර දෙකකට පෙර පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබියදී පාර්ලිමේන්තුවට නැවත ඉදිරිපත් නොකරන බවට තීරණය කර තිබූ ථෙරවාදී කථිකාවත් පනත හා...


Read More

විශේෂ මහාධිකරණය අද සිට ක‍්‍රියාත්මකයි.. දින කිහිපයකතින් දඬුවම් දෙන පලමු නඩුව මෙන්න…

අධි වේගයෙන් දින කිහිපයක් ඇතුලදී නඩු අසා දඬුවම් දෙන විශේෂ මහාධිකරණයේ පළමු නඩුව අද දිනයේ විභාගයට ගැනෙයි. එම අධිකරණයේ පළමු නඩු කටයුත්ත ව...


Read More

මීලග උතුරු මහ ඇමති විජයකලා?

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ස්ථාපිත කළ යුතු බවට උතුරේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේශ්වරන් මහත්මිය ඉදිරියේදී....


Read More