විදේශ පුවත්

උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් ගේ ආරක්ෂකයින් පිළිබඳව ලෝකයේ අවධානය යොමු වුයේ මිට සති කිහිපයකට ඉහත දී කොරියානු දේශසිමාවේදී දකුණු කොරියානු නායකයා සමග පවතී සාකච්ජාවේදියි.

උතුරු කොරියානු නායකයා ගමන් ගන්නා ලිමොසින් රථයේ දෙපැත්තට වී රථය ගමන් කරනා වේගයට දුව යන්නාවූ මේ ආරක්ෂක භටයින් ගැන ලොව සියළු දෙනාගේ අවධානය යලිත් වරක් යොමුවීමට පටන් ගත්තේ ඊයේ (10) දිනයේදී.

ඒ උතුරු කොරියානු නායකයා සිංගප්පුරුවට පැමිණීමෙන් අනතුරුවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවැත්වෙන සමුළුව සඳහා සහභාගී වීමට පැමිණි උතුරු කොරියානු නායකයා හට දැඩි ආරක්ෂාවක් සපයා තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ සිංගප්පුරුවට පැමිණ සිටින උතුරු කොරියානු නායකයාගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක භටයින් රැගත් රථ 20 ක් උතුරු කොරියානු නායකයාගේ රථ පෙලට එක්ව තිබෙන බවය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ගැසට්ටුවේ නඩු විභාගයට පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉල්ලයි

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවමින් නිකුත් කළ ගැසට්ටුවට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් නඩු විනිසුරුවරුන් නව දෙනකු හෝ 11 දෙනකු...


Read More

අගමැති මහින්දගේ ඉල්ලා අස්වීමේ ඇත්ත නැත්ත මෙන්න

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන බවට පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ...


Read More

පෙත්සම් විභාගය අවසන් : මෙන්න තින්දුව

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටවුමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නි...


Read More