කලා පුවත්

ප්‍රවීණ සාහිත්‍යධරයෙකු මෙන්ම ගත්කතුවරයෙකු වූ ඇරැව්වල නන්දිමිත්‍ර මහතා ඊයේ (04) අභවප්‍රාප්පත විය. මියයනවිට ඒ මහතා 79 වැනි වියේ පසුවිය.

ඇරව්වල නන්දිමිත්‍ර විසින් රචිත මල්දෙණියේ සිමියොන්, ගිනි වැනි නවකතා මෙන්ම සුදුකොඩි සහ නංගී වැනි කෙටිකතා ද පාඨකයන් අතර ජනප්‍රියත්වයට පත්විය. නන්දිමිත්‍ර මහතා විසින් රචිත කෘති වෙනුවෙන් හොඳම නවකතාව හොඳම කෙටිකතාව වෙනුවෙන් වු රාජ්‍ය සම්මාන මෙන්ම ළමා සාහිත්‍ය හොඳම යෞවන සාහිත්‍ය සඳහා වන සම්මාන ද හිමිවී තිබේ.

නන්දිමිත්‍ර මහතාගේ දේහය මහරගම ඇරැව්වල පිහිටි ඒ මහතාගේ නිවසේ මහජන ගෞරවය වෙනුවෙන් තැන්පත් කර ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලනිප 16 කණ්ඩායම විමල් හමුවෙති

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 පාර්ලිමේන්තු කණ්ඩායම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු දේශපාලන මණ්ඩලය අතර විශේෂ හමුවක් ...


Read More

සොහොයුරෝ හමුවෙති – අපේක්‍ෂකයා තීන්දුයි

පසුගිය දිනවල පොහොට්ටු පක්ෂය තුළ දේශපාලන කුණාටුවක් හටගෙන තිබුණා. දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ මීට මුල්වුණේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරය...


Read More

ඔඩ්ඩුසුඩාන් කල්ලිය මෙහෙයවන්නේ ප්‍රංශ කොටියෙක්‌ – අල්ලාගත් කොටි වමාරති

මුලතිව් ඔඩ්ඩුසුඩාන් පේරාරු ප්‍රදේශයේදී ක්‌ලේමෝ බෝම්බයක්‌, පුපුරන ද්‍රව්‍ය, එල්. ටී. ටී. ඊ. ඇඳුම් ඇතුළු ද්‍රව්‍ය රැසක්‌ රැගෙන යමින් සි...


Read More