දේශීය පුවත්

සයිටම් අර්බුදය සඳහා තම සංගමය ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් සයිටම් ආයතනයේ හා රජයේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් මෙන්ම දෙමාපිය සංගම් ද මේ වන විට එකඟතාව පළ කර ඇති බත් ඒ අනුව රජය සමග සාකච්ඡා කර මසක කාලයක් ඇතුලත දී ගැටලුව සඳහා සාධනීය විසඳුමක් ලබා ගැනීමට සියලු පාර්ශව බලාපොරොත්තුවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රට නොබෙදා බලය බෙදා හරින හැටි රනිල් රටට හෙළි කළ යුතුයි

ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ දෙවැනි අතුරු වාර්තාවට අනුව බලය බෙදාහරින ආකාරය එජාපය රටට හෙළි කළ යුතුව ඇතැයි නීතිඥ කල්‍යානන්ද තිරාණගම පැවැසයි. ...


Read More

බි‍්‍රගේඩියර් පි‍්‍රයංකට වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ නඩු පවරයි

මරණීය තර්ජන එල්ල කිරීම සහ යුද අපරාධ චෝදනා මත ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්‍ෂක උපදේශක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ...


Read More

උතුර ෆෙඩරල් කරන්න කියන කිසිම දෙමළ දේශපාලඥයෙකුට දකුණේ ජීවත් වෙන්න අයිතියක් නෑ (Video)

ලංකාව "ඔරුමිත්තනාඩු" කිරීමට සහ උතුර ෆෙඩරල් කිරීම සම්බන්ධයෙන් පවසන කිසිදු දෙමළ දේශපාලඥයෙකුට දකුණේ සිංහලයින් සමඟ ජීවත් වීමට කිසිදු අයිතියක්...


Read More