පුරවැසි කොලම

සදා සමරමු සෝම හිමි ගුණ…..

December 13, 2018 12:46 am | Lanka Lead News

සම්බුද්ධ ශාසනයට ඉමහත් සේවාවක්‌ ඉටු කළ අපවත්වී වදාළ ගංගොඩවිල සෝම නා හිමියන්ගේ 15 වැනි ගුණ සමරු උළෙල ගංගොඩවිල බොදු පදනම මගින් දෙල්කඳ හංදියේ පිහිටි සෝම නාහිමියන්ගේ පිළිරුව අසලදී සිදු කරන ලදි. එම උත්සවයට සහභාගී වූ සෝම නාහිමියන්ගේ දයාබර මෑණියන් පිළිරුව අසලට කැඳවාගෙන එන අයුරුත් බොදු පදනමේ සභාපති දේශබන්දු ජයන්ත ජයමාන්න මහතා ඇතුළු පිරිස පිළිරුවට පුෂ්පෝපහාර දැක්‌වූ අයුරුත් ඡායාරූපයේ දැක්‌වේ



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානය ගැන හෙළිදරව්වක්

ත්‍රීකුණාමලය නගරයේ සිට නීලාවේලී දර්ශනීය මුහුදු තීරය පසු කරමින් මඳ දුරක් යන විට කළු පැහැගැන් වූ වටිනාකමින් අනූන මෙම ඛණිජ වෙරළ තීරුව දැ...


Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති කඩකන මානව හිමිකම් සමුලුව මානව හිමිකම් රකින්නේ කෙසේද? සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්වරිය පතුරු ගසයි (Video)

මානව හිමිකම් සමුලුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති කඩකරමින් මානව හිමිකම් රකින්නේ කෙසේද? රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහ...


Read More

මැදින් පුර පසළොස්වක පෝය අදයි (Video)

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ. බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම අද වැනි පොහොය දිනකදි සිදුව ඇති බව බෞද්ධ ඉතිහ...


Read More