දේශීය පුවත්

සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි මහමැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ නොකිරීමට තීරණය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

බොහෝ දුරට ඔහු බදුල්ල දිස්ත්‍රික්කය තෝරා ගනු ඇති අතර බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ නායකයා වන හරීන් ප්‍රනාන්දු මහතා මීලග මහ මැතිවරණයේදී එම දිස්ත්‍රික්කය අත හැර ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිරවණයට තරඟ වැදීමට අදහස් කර සිටින බවට ආරංචි මාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

හිතවත්කමට පත් කළ තානාපතිවරු 30 ක් ඉවතට

පසුගිය රජය විසින් තම පෞද්ගලික හිතවත්කම මත රටවල් කිහිපයකට පත් කළ තානාපතිවරුන්, මහකොමසාරිස් වරුන් සහ විදේශ සේවා නිළධාරීන් රැසක් එම ධූරවලින්...


Read More

ස්විස් වැඩේ රහස් එළියට

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සුදුවෑන් සිද්ධිය ගැන පරීක්ෂණ සිදුකරන පරීක්ෂකයන් එහි සුලමුල අනාවරණය කරගෙන ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්...


Read More

ගොවි බිම් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ආපදාවට ලක් වෙලා… වන්දි ලබාදීමට වහාම කටයුතු කරන්න…

දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාවත් සමග ගොවි ජනතාවගේ ගොවි බිම් අක්කර ලක්ෂයකට අධික ප්‍රමාණයක් ජලයෙන් යටවීමෙන් හා වී, එළවලු, පලතුරු, සුළු අපනය...


Read More