මුහුණු පොතෙන්

හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර දේශපාලනයට එකතුවන බවට සමාජ මාධ්‍ය හරහා සංසරණය පුවත් සත්‍යයෙන් තොර බව ඔහු පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබුනේ දේශපාලනයට පිවිසීමට තමාගේ කිසිදු සූදානමක් නොමැති බවයි.

අදාළ ඡායාරූපයෙහි දැක්වුණේ කුමාර් සංගක්කාර ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් දේශපාලනයට පිවිසීමේ සූදානමක් ඇති බවයි. මෙම ඡායාරූපය සහිත ප‍්‍රවෘත්තියට ලොව හිටපු සුපිිරි කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන එංගලන්තයේ කෙවින් පීටර්සන්ද අදහස් පළ කර තිබුණා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රට බෙදී යාම වළක්වා ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය තුළින් -අභයතිස්ස හිමි

13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමකින් තොරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ හොත් රට දැඩි අර්බුදයකට ලක්වනු ඇති බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අ...


Read More

මහා වැස්සෙත් ආබාධිත රණවිරුවන් උපවාසයේ.. ජාත්‍යන්තර බලපෑම් නිසා ආණ්ඩුව මුණිවත රකින බවට චෝදනා

තම විශ්‍රාම වැටුපට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අධික වර්ෂාව නොතකා ආබාධිත රණවිරුවන් කොටුවේ දුම්රිය ස්ථානය අසල අද හත්වන දිනටත් සිය උපවාසය පව...


Read More

ජවිපෙ ගෙන එන බවට රාජිතගෙන් සහතිකයක්: ජවිපෙ ‘සීනුව’ ලකුණ අතහරී!

ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොකර කතානායක කරු ජයසුරියව ඉදිරිපත් කරන්නේ නම්, ජනතා විමුක්ති පෙරමුණේ සහය ඔහුවෙත ලබා ගැ...


Read More