ව්‍යාපාරික පුවත්

මෙම වසරේ පළමු අර්ධයේ දී කොළඹ වරාය ලෝකයේ වර්ධන අනුපාතය අතරින් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. ඒ, ලෝකයේ ප‍්‍රධාන බහාලූම් මෙහෙයුම් වරායන් 30ක් අභිබවමිනි.

යුරෝපා, ඩුබායි සහ ආසියානු වරායන් අතරින් කොළඹ වරාය පෙන්වූ මෙම වර්ධනය ඉතා සුවිශේෂි තත්වයක් බවයි ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පැවසුවේ. එහි දෙවන ස්ථානය සිංගප්පූරු වරායටත්, චීනයේ ගුඇන්ෂු වරායට 03 වන ස්ථානයත් හිමිව තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

‘20’ ගෙනා ජවිපෙ අලි අමාරුවේ.. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනමත විචාරණයක්!

පිිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. විධා...


Read More

ඩොලර් මිලියන 2 කට 20 ට ඡන්දය දුන්නොත් ඒක මහ දේශද්‍රෝහී ක්‍රියාවක් – අද්මිරාල් සරත් වීරසේකර

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දෙන මන්ත්‍රීවරුන්ට ඩොලර් මිලියන 2 බැගින් බෙදා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව අද්මිරාල් සරත් වීරසේකර...


Read More

පොලිස්පතිතුමා අනතුරේ…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඝාතනය කිරීමේ තැත සම්බන්ධයෙන්, පොලිස්පති පූජිත ජයසුන...


Read More