Notice Board

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක ‘වියත්මග’ සංවිධානයේ වාර්ෂික විශේෂ මහ සම්මේලනය හෙට දිනයේ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී පැවැත්වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව හෙට පසුවරු 05.00ට දෙදහසකට ආසන්න පිරිසකගේ සහභාගීත්වෙයන් පැවැත්වෙයි.

සරසවි ආචාර්ය මහාචාර්යවරුන්, ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන්, ආර්ථික විශේෂඥයන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මේ සදහා සහභාගී වෙති.

මෙයින් අනතුරු දිස්ත‍්‍රික් මට්ටමින් මෙම සම්මන්ත‍්‍රණයන් රට පුරා පැවැත්වීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ගෝඨාගේ ෂැංග‍්‍රිලා දේශණය එජාපයේ 2025 ආර්ථික සැලැස්මයි…- මලික්

සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී කළ කත...


Read More

මං ගෝඨාභයට පුදුම බයක් තියෙන්නේ…සියලු දෙනා ගෝඨාභයට බිය විය යුතුයි (Video)

සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට බිය විය යුතු බවත්, තමා ද ඔහුට ඇත්තේ පුදුම බයක් බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ...


Read More

මැලේසියාවේ හිටපු අගමැති ළඟ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 28ක්

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් පෞද්ගලික නිවසක තිබී සොයාගන්නා ලද මුදල් අතර ‘ශ්‍රී ලංකා මුදල්’ රුපියල් මිලියන 2.87ක් (රුපියල් ලක...


Read More