ප‍්‍රධාන පුවත්

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එම ලිපිය මඟින් විමල් වීරවංශ මහතා ඉල්ලා ඇත්තේ පසුගිය දිනවල කාගේත් කතාබහට ලක්වූ කර්නල් රත්නප්‍රිය බන්දු මහතාට නැවත ඔහු දැරූ වගකීම පවරන ලෙසයි.

විමල් වීරවංශ මහතා විසින් යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාර්ලිමේන්තුව උණුසුම්-අරුන්දික කථානායක පුටුවට ආක්‍රමණය කරයි(Live)

පාර්ලිමේන්තුව අද පස්වරු 1.30ට යළි රුස්වීමට තීරණය කර තිබුණද මේ වන විට පාර්ලිමේන්තු සභා ගර්භයේ තුළ තිබෙන විරෝධතාවය හේතුවෙන් තවමත් පාර්ලිමේ...


Read More

ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියාත්මක කරන්නේ ජනතා පරමාධිපත්‍යයි… සුදුසුම පියවර මැතිවරණයකට යාමයි

නීතියේ විධිවිධානත් රටේ ස්ථාවරත්වයත් අනුව බැලූවිට රටට සුදුසුම පියවර මැතිවරණයක් බව හිටපු අගවිනිසුරු සරත් එන්.ද සිල්වා මහතා පැවසීය. මහින්...


Read More

ජනපති ව්‍යවස්ථාව අකුරටම පිළිපදින්න එකග වෙයි

ඊයේ(14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ අංක 01 වගන්තිය ඉවත් කිරීම සහ යළි හෙට(16) දිනයේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්, ඡන්ද ...


Read More