ව්‍යාපාරික පුවත්

ගිය වසරේ (2017) ජනවාරි සිට නොවැම්බර් අතර කාලයේදී විදේශ සේවා නියුක්තිකයන් මෙරටට එවන ලද විදේශ විනිමය ආදායම (විදේශ විනිමය ප්‍රේෂණ) සියයට 7.3කින් අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මේ අනුව 2016 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා මෙරටට ලැබුණු විදේශ විනිමය ආදායම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 6557ක් වූ අතර එය ගිය වසරේ (2017) ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 6080 ක් දක්වා පහත වැටී තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්ඡා සඳහා සුසිල් හා දිනේෂ්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ඒකා...


Read More

සන්ධාන ආණ්ඩුවට යන පිරිස මෙන්න.

නව ආණ්ඩුවක් බිහිකිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය ලබාදීම සඳහා එක්සත් ජාතික පක්සයේ 15 දෙනෙකු කැමැත්ත ඵල කර ඇති බව වාර්තාවේ. හිටප...


Read More

සුසිල් මහින්ද හමුවීමට එයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීමට කොළඹ 07 විජේරාම මාවත...


Read More