රජයේ පරිපාලන ක්‍රියාවලියකින් රට වැසියකුට පුද්ගලිකව සහන සැපයීම සඳහා ව්‍යවස්ථාවේ අඩංගු කොට තිබෙන මූලික අයිතිවාසිකම් ප්‍රතිපාදන උපයෝගී කොට ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව පෙත්සම් ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යැවීමට විවිධ විදේශීය බලවේග සමග කුමන්ත්‍රණය කරන පිරිස් විසින් උත්සාහ කරන බවට ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා ඊයේ දින අධිකරණයේ දී කරුණු දැක්වීය.
ඔවුන්ගේ අරමුණ මැතිවරණයක් වලක්වා රට අස්ථාවර කිරීම බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේය.
ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. විවාදය පවත්වන දිනය...
කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක...
පසුගිය දිනවල පොදුජන පෙරමුණ විසින් පක්ෂයේ ගිණුම් වාර්තා රටට හෙළිදරව් කිරීම දේශපාලන ක්ෂේත්රයේ ඇගයීමට ලක් විය. ඒ පිළිබඳව අප වෙත අදහස් ද...