ව්‍යාපාරික පුවත්

විදේශීය රටවල්වලින් 2018 වර්ෂයේදී සංවර්ධන කාර්යයන් සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 632.68ක් ලබාගෙන ඇත. එම මුදල රටවල් අටකින් ලබාගෙන තිබේ. වැඩිම මුදල වන ඩොලර් මිලියන 164.78ක් චීනයෙන් ලබාගෙන ඇති අතර, ජපානයෙන්ද ඩොලර් මිලියන 95.78ක් ලබාගෙන ඇත. එහිදී ඔස්ට්‍රේලියාව, ජපානය, කොරියාව හා ඇමෙරිකාව ප්‍රධාන ලෙස ඩොලර් මිලියන 75.92ක් ලබාදී ඇත.

එම මුදල්ද ඇතුළුව ණය ලබාදෙන නියෝජිත ආයතනවලින් 2018 වර්ෂයේදී ඇමෙරිකන් ඩොලර් මිලියන 1241.59ක් ලබාගෙන තිබේ.

එයින් ඇ.ඩො. මිලියන 1108.67ක් ලබාගෙන ඇත්තේ ණය වශයෙනි. ප්‍රදානයන් ලෙස ඇමෙරිකන් ඩොලර් මිලියන 132.92ක් ලැබී ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොටි හුරතල් ඉවරයි …උතුරු – නැනෙහිර සුසාන භූමිවල සැමරුම් බෑ – ආරක්‍ෂක අංශ තදින් සිටියි

නොවැම්බර් 27 දාට යෙදෙන මියගිය කොටි සැමරීමේ උත්සව උතුරේ සහ නැගෙනහිර කොටි සුසාන භූමිවල පැවැත්වීම සඳහා ඉඩ නොදෙන බව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මා...


Read More

මහින්ද අගමැති ලෙස අද දිවුරුයි…කැබිනට්ටුවට නම් 15ක්… පොහොට්ටුවට 12යි – ශ‍්‍රීලනිපයට 3යි…ඇමතිකම් බෙදෙන හැටි මෙන්න

අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වීමෙන් පැවැති රජය අහෝසි වීම නිසා භාරකාර රජයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. නව ඇම...


Read More

විපක්ෂනායක පුටුවට රනිල් – සජිත් සටනක – රනිල් පන්නන්න සජිත් පිල සිරිකොත වටලයි

අගමැතිවරයා ධුරයෙන් ඉවත් වීමත් සමග විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත. භාරකාර රජයේ විපක්ෂ නායක ධුරයට සජිත...


Read More