විදේශ පුවත්

නව දිල්ලියේ වායු දූෂණය හේතුවෙන් ගර්භනී මව්වරුන්ට දැඩි බලපෑම් එල්ලවී තිබේ.

නූපන් දරුවන්ට ඉන් හානි සිදුවිය හැකි බවට හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ හේතුවෙන් ගබ්සාවීම් සහ බිළිඳු මරණ ද වාර්තාවී තිබේ.

උදෑසන සහ දහවල් කාලයේදී නිවෙස් වලින් පිටතට නොයන ලෙසට ගර්භනී මව්වරුන්ට උපදෙස් ලබාදී ඇත.

නව දිල්ලිය ලොව වායු දූෂණය වැඩිම නගරයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කර තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොටි හුරතල් ඉවරයි …උතුරු – නැනෙහිර සුසාන භූමිවල සැමරුම් බෑ – ආරක්‍ෂක අංශ තදින් සිටියි

නොවැම්බර් 27 දාට යෙදෙන මියගිය කොටි සැමරීමේ උත්සව උතුරේ සහ නැගෙනහිර කොටි සුසාන භූමිවල පැවැත්වීම සඳහා ඉඩ නොදෙන බව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මා...


Read More

මහින්ද අගමැති ලෙස අද දිවුරුයි…කැබිනට්ටුවට නම් 15ක්… පොහොට්ටුවට 12යි – ශ‍්‍රීලනිපයට 3යි…ඇමතිකම් බෙදෙන හැටි මෙන්න

අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වීමෙන් පැවැති රජය අහෝසි වීම නිසා භාරකාර රජයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. නව ඇම...


Read More

විපක්ෂනායක පුටුවට රනිල් – සජිත් සටනක – රනිල් පන්නන්න සජිත් පිල සිරිකොත වටලයි

අගමැතිවරයා ධුරයෙන් ඉවත් වීමත් සමග විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත. භාරකාර රජයේ විපක්ෂ නායක ධුරයට සජිත...


Read More