ව්‍යාපාරික පුවත්

2019 වසරේ පළමු කාර්තුව තුළදී ආනයන වියදම් 19.3% කින් පහළ ගොස් ඇති අතර අපනයන ආදායම 5.6% කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රි ලංකා මහ බැංකුව නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වේ. මේ නිසා 2018 මුල් කාර්තුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 2982 ක්ව පැවති වෙළෙද ගිණුමේ හිඟය මේ වසරේ මුල් කාර්තුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 1...

මෙම වසරේ පළමු කාර්තුව තුළ ශී‍්‍ර ලංකාවේ අපනයන ආදායම ඉකුත් වසරේ පළමු කාර්තුවට සාපේක්‍ෂව සියයට 5යි දශම 6කින් වැඩි වී තිබෙනවා. ශී‍්‍ර ලංකා මහ බැංකුව පවසන්නේ ඉකුත් වසරේ පළමු කාර්තුවේදි ශී‍්‍ර ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,989ක් වූ බවයි. මෙම වසරේ පළමු කාර්තුවේදී එය අමෙරිකානු ඩොලර් මි...

2019 වර්ෂය සඳහා අනුමත රාජ්‍ය ණය ගැනීම් සීමාව තුළ ක්‍රියාකරමින් ජාත්‍යන්තර වෙළෙඳපොළෙ තත්ත්වයන් ද සැලකිල්ලට ගනිමින් ඇමරිකානු ඩොලර් මිලියන 1,500ක් දක්වා අරමුදල්, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම මඟින් සපයා ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ...

මෙරට විශාලතම සමාගම් සමූහය ලෙසින් සැලකෙන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි 2019 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ මූල්‍ය වාර්තා මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. ඊට අනුව 2019 මාර්තු 31න් අවසන් කාර්තුව තුළ දී සමාගමේ බදුගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 3,644 ක් ලෙසින් සටහන් වේ. මෙය 2018 මාර්තු 31න්...

වෙළෙඳපොළ මිල අනුව සාධාරණ අගයට ගණනය කරන ලද ලැයිස්තුගත ව්‍යාපාර කොටස් වටිනාකම අනුව, පැවති වෙළෙඳපොළ තත්ත්වය මත රුපියල් බිලියන 10.9 ක අලාභයක් 2018 වසරේ අරමුදලේ ලාභයට ගළපා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාවෙහි සඳහන් වේ. මෙම හේතූන් නිසා 2017 වසරට සාපේක්ෂව බෙදාහැරිය හැකි ලාභය රු. බිලියන 1...

පසුගිය වකවානුවේ දී මෙරට මිල අඩු, ලාභදායී මෝටර් රථයක් (Budget car) ලෙසින් විශාල ජනප්‍රියත්වයක් අත්කර ගනු ලැබූ සුසුකි ඇල්ටෝ මෝටර් රථයේ නවතම සංස්කරණය වන Alto safety 2019 මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. Anti-lock braking system, Reverse Parking Sensors, Dual front airbags, speed alert system an...

2019 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය තුළ දී බියර් කර්මාන්තය හරහා රජයට ලැබී ඇති ආදායම රුපියල් බිලියන 35.4 (රු. කෝටි 3,540) ක් බව වාර්තා වේ. ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී සමාගම සිය නවතම මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කරමින් මේ බව අනාවරණය කර ඇති අතර ඔවුන් පවසන්නේ මෙලෙස බියර් කර්මාන්තය හරහා රජයට ලැබෙන බද...

පසුගිය වර්ෂවලට සාපේක්ෂව වාහන අලෙවිය සියයට 85 කින් පමණ පහත වැටී ඇතැයි ශ‍්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා ලංකාදිපයට පැවසීය. මේ හේතුවෙන් වාහන ආනයනකරුවන් දැඩි අර්බුදයකට ලක්ව ඇතැයිද රන්ජන් පීරිස් මහතා සඳහන් කළේය. වාහන සඳහා පනවා ඇති බදු මුදල් ඉහළ දැමීම, රුපියල අව ප‍්‍...

රුපියල් මිලියන 30.2ක් වටිනා බහළුම් ප‍්‍රවාහන ගැල් දහයක් හා ඉන්ධන ප‍්‍රවාහන ගැල් 5ක් දුම්රිය දෙපාර්තමේන්තුවට ඊයේ (16) ගෙනා බව ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳන් කරයි. ඉන්දීය ණය යෝජනා ක‍්‍රමය යටතේ මෙම බහාලූම් ගැල් 20ක් අණුවම් කර එහි පළමු අදියර යටතේ මෙම දහය ගෙනා බවත් ඉන්ධන ප‍්‍රවාහන ...

මීට ඉහතදී මිල අඩුකර තිබූ ඖෂධ වර්ග 60 ක මිල ඊයේ (15) රාත්‍රීයේ සිට වැඩිකර තිබේ. ඒ අනුව ඇල්බෙන්ඩසෝල් , ඇමොක්සලීන්,පැරසිටමෝල්,සෙෆියුරොක්සිම් ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධවර්ග රැසක මිල වැඩිකර ඇත. ඇල්බෙන්ඩසෝල් මිලිග්‍රෑම් 400 ක මිල රුපියල් 36.04 දක්වාද ,ඇමොක්සලීන් ක්ලැවුලීනික් ඇසිඩි මිලිග්‍රෑම් 156ක ...

ප‍්‍රධාන පුවත්

සිරියාව හා ඉරාකය අහිමිවූ ISIS ත්‍රස්තයන් ලංකාව හා ඉන්දියාව දෙසට හැරෙයි – ඉන්දීය බුද්ධි අංශ සීරුවෙන්

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සිරියාව හා ඉරාකය අහිමිවීම හේතුවෙන් ඔවුන්ගේ අවධානය ඉන්දීය සාගර කලාපය දෙසට යොමුව ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංක...


Read More

ලොකුම අවාසනාව රට ගැන කැක්කුමක් නැති අගමැති ලෝක ප්‍රජාව සතුටු කරන්න හීන දකින එකයි – බෙල්ලංවිල ධම්මරතන හිමි

රටේ වගකිව යුතු පුද්ගලයා වශයෙන් අග්‍රාමාත්‍යවරයාට දේශීය කිසිදු දෙයක් ගැන කිසිදු කැක්කුමක් නොමැති බව බෙල්ලංවිල ධම්මරතන හිමියන් පවසයි. ”ජ...


Read More

සිංහලයා වදවීම නිල වශයෙන් තහවුරුයි! මුස්ලිම් ළමා ජනගහනය සීඝ්‍රයෙන් ඉහලට.. ජන සංගණනයේ සැගවූ වාර්තා මෙන්න..

සමස්ත ජනගහනයට සාපේක්ෂව ළමා ජනගහනයේ දී ලංකා දෙමළ, ඉන්දියානු දෙමළ සහ මුස්ලිම් කියන ජනර්වගවල ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ න...


Read More