ව්‍යාපාරික පුවත්

රු. බිලියන 3ක ආයෝජනයෙන් ඉදි කෙරුණු මහින්ද්‍රා අයිඩියල් ලංකා (පුද්) සමාගමේ නවතම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අගමැති අතින් හෙට විවෘත වේ රුපියල් බිලියන 3ක පමණ ආයෝජනයකින් කළුතර දිස්ත‍්‍රික්කයේ වැලිපැන්න ප‍්‍රදේශයේ ඉදි කෙරුණු මහින්ද්‍රා අයිඩියල් ලංකා (පුද්) සමාගමේ නවතම වාහන එකලස් කිරීමේ කර්මාන්තශ...

මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව කොළඹ කොටස් වෙළඳපොලේ විකිණිම සඳහා අදාල පනත මේ මස 22වැනිදා හදිසියේම පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ. එම බැංකුව පිහිටුවන ලද්දේ 1961 අංක 29 දරණ පනත මගින් වන අතර එහි කොටස් විකිණීමට හැකි වන පරිදි මෙය සංශෝධනය කිරීමට ...

2020 වසරේ මුල් මාස 4ක කාලයේ රජය පවත්වාගෙන යෑමට අවශ්‍ය වියදම් ඇතුළත් කර අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ වසර අවසානයේදී ජනපතිවරණයක් පැවැත්වීමට නියමිත අතර ඉන් පසුව පත්වන නව අමාත්‍ය මණ්ඩලයේ සංයුතියට අනුකූලව  රජයේ නව ප...

IOC මිලත් ඉහළට

August 14, 2019 7:36 am

ඊයේ(13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලිටරයක් රුපියල් 2  කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලිටරයක් රුපියල් 4කින් සහ සුපර් ඩිසල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය. කෙසේවෙතත් ඔටෝ ඩීසල්වල මිලෙහි කිසිද...

කොළඹ මහ නගර සභාවට නගරයේ කසළ පුත්තලම අරුවක්කාලු කසළ අංගනයට බැහැර කරලීම සඳහා දෛනිකව ප්‍රවාහන ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 30 ක මුදලක් දැරීමට සිදුවී ඇතැයි එහි කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි. දිනපතා ලොරි රථ 30 ක් යොදවා කසළ ප්‍රවාහනය සිදුවන අතර, එක් ලොරි රථයක් සඳහා රුපියල් ලක්ෂයක් ගෙවන බවද ...

ලෝක වෙළදපොළේ බොර තෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. බි‍්‍රතාන්‍ය වෙළදපොළේ බොර තෙල් බැරලයක මිල සියයට 0.02 ඉහළ ගොස් ඇති අතර අමෙරිකානු වෙළදපොළේ බොර තෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇත්තේ සියයට 0.8 කින්. අමෙරිකාව සහ චීනය අතර පවතින වෙළද යුද්ධය මීට හේතුවන්නට ඇති බවටයි පැවසෙන්නේ. ශී‍්‍ර ලංකාවේ ඉන්ධන ම...

2020 සඳහා අයවැයත් මෙම වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කර ඇත. ඒ වෙනුවට ලබන වසරේ ජනවාරි 01 සිට අප්‍රේල් 30 දක්වා වූ පළමු කාර්තුව සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. ජනාධිපතිවරණය මෙම වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත බැවින් අයවැය ලේඛනය...

මේ වසරේ (2019) ශ්‍රී ලංකා ආර්ථිකය කලින් අපේක්‍ෂා කළ අගයටත් වඩා අඩුවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මහ බැංකුව මේ වසර මුලදී ඇස්‌තමේන්තු කර තිබුණේ මේ වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4 කින් වර්ධනය වනු ඇති බවයි. එහෙත් පාස්‌කු ඉරිදා ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පසු ආර්ථික කටයුතුවලට එල්ල වූ දැඩි බලපෑම නිසා එම...

රජයේ ඉදිකිරීම් වෙනුවෙන් 2018 වසර සඳහා රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 11,989ක් ගෙවීමට තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (08දා) පැවසීය. එහිදී මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් මිලියන 9,362ක්ද, ජාතික භෞතික සැලසුම් දෙපාර්...

උඩුනුවර වෙළම්බොඩ සිට කොළඹට ප‍්‍රවාහනය කරමින් තිබූ කසළ තේ කොළ කිලෝ 7500 ක් සමග එක් සැකකරුවෙකු ගම්පොළ විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (6 දා)දවුලගල ගඩලාදෙනිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සිලෝ ටී නාමය යටතේ තේ මණ්ඩල ප‍්‍රමිති සහතිකය අඩංගු බෑග්වල අසුරා මෙම කසළ තේ ප‍්‍රවාහනය කරමින් තිබී ඇත...

ප‍්‍රධාන පුවත්

“අපේක්ෂාවේ අපේක්ෂකයා” ප්‍රකාශයට පත් කිරීම අද (18) ගෝල්ෆේස් පිටියේදී

ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, වමේ පක්ෂ, සිවිල් සංවිධාන සහ පුද්ගලයින් රැසකගේ එකතුවෙන් ගොඩනැගී ඇති විකල්ප දේශපාලනයේ ජනතා කඳවුර වන ජාත...


Read More

රිෂාඩ්, හකීම්, සාලි, හිස්බුල්ලා සමඟ සන්ධානගතවීමට සිහින දකින්නන්ගේ සිහින බිඳීම සිංහලයාගේ පරම යුතුකමක් – ජාතික සංවිධාන කියයි.

ජාතික පුවත්පත් වලට ලිපියක් සපයමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ රිෂාඩ්, හකීම්, සාලි, හිස්බුල්ලා වැනි වහබ්බාදීන් සමඟ සංධානගතවී ඡන...


Read More

ශ්‍රීලනිප බලය චන්ද්‍රිකා අතට – මූලස්ථානයේ කාමරයකුත් වෙන්කර ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කොට යළි ගොඩනැඟීමේ වගකීම තමන් භාර ගන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකක කුමාරතුංග මහත්මිය පක්ෂ...


Read More