දේශීය පුවත්

පසුගිය සිකුරාදා ටීඑන්ඒ පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පැවැත්වූ සාකච්ඡාවක දී ඉතා අපූරු වාද විවාද පැවති බව වාර්තාවේ.

එහිදී මතු වූ ප්‍රධාන තර්ක කිහිපයක් අප වෙත වාර්තා විය. ඒවා මෙසේ දැක්විය හැක.

01. දකුණේ නායකයන්, හමුදාව, අපව රවටනවා. ඒ නිසා මේ සැරේ රනිල්ට සහාය දෙනවා නම් අපේ කොන්දේසි දාලා ලිඛිත ගිවිසුමක් අත්සන් කරන්න ඕන. මෙහෙම කියන්නේ මන්ත්‍රී සිවාජිගිංගම්.

02. මේ අවස්ථාවේ එකපාරටම ලිඛිත ගිවිසුමකට යන්න බැරිවෙයි. ඒ සඳහා බල කරන එක අපට අවාසියි. රනිල් අමාරුවේ දාලා ගිවිසුම් ගහලා වැඩක් නැහැ. එහෙම කියන්නේ මන්ත්‍රී සම්බන්ධන්

03. අපට ඕන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න බැහැ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය නැතිව ඒ නිසා මහින්දව ශේප් එකේ තියා තියාගන්න ඕන. එහෙම කියන්නේ මන්ත්‍රී එන්. ශ්‍රී කාන්තා



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානය ගැන හෙළිදරව්වක්

ත්‍රීකුණාමලය නගරයේ සිට නීලාවේලී දර්ශනීය මුහුදු තීරය පසු කරමින් මඳ දුරක් යන විට කළු පැහැගැන් වූ වටිනාකමින් අනූන මෙම ඛණිජ වෙරළ තීරුව දැ...


Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති කඩකන මානව හිමිකම් සමුලුව මානව හිමිකම් රකින්නේ කෙසේද? සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්වරිය පතුරු ගසයි (Video)

මානව හිමිකම් සමුලුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති කඩකරමින් මානව හිමිකම් රකින්නේ කෙසේද? රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහ...


Read More

මැදින් පුර පසළොස්වක පෝය අදයි (Video)

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ. බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම අද වැනි පොහොය දිනකදි සිදුව ඇති බව බෞද්ධ ඉතිහ...


Read More