මුහුණු පොතෙන්

ජනාධිපතිට ගල් ගහන කාලයක් එනු ඇති බව යු ටියුබයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන අශේන් සේනාරත්න කියයි.

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් ගිණුම අවහිර කිරීම ගැන අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කළේය.

ජනාධිපති කාර්යාලය, අගමැති මන්දිරය වරට කර පයින් ගසා එලවන දිනයක් එනු ඇතැයිද ඔහු පැවසීය.

මිලියන 1.1ක සාමාජික ප‍්‍රමාණයක් සිටි තම ෆේස්බුක් ගිණුම අවහිර කර ඇත්තේ ආණ්ඩුවේ මැදිහත් වීමෙන් බවද ඉරාජ් වීරරත්න කියා සිටී.

පසුගියදා ජරාජ් වීරරත්න නුගේගොඩ පැවති වහබ් අන්තවාදයට එරෙහි ජන රැලියේ වේදිකාවටද ගොඩවී තිබුණි.

 

මෛත්‍රීට ගල් ගහන යුගයක් එන බව අශේන් කියයි

මෛත්‍රීට ගල් ගහන යුගයක් එන බව අශේන කියයි

Gepostet von Entertainment am Samstag, 6. Juli 2019



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ වරදකරුවන්ට මරණ දඬුවම හිමි විය යුතුයි – ජනාධිපති

කුමන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිප...


Read More

රණවිරු බළකාය ගෝඨා ඉල්ලා මහින්දගේ කාල්ටන් නිවසට යයි

රට බේරා ගැනීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කිරීමට ශ්‍රී ලංකා ජාතික රණවිරු බළකායේ නිලධාරී මණ්ඩලය අ...


Read More

‘‘මාතෘ භූමී සුරක්ෂා පූජා“ කෝට්ටේ ශ්‍රී නාග විහාරයෙන් ඇරඹෙයි.

රට ජාතියට සෙත් පතා සිදු කළ‘‘මාතෘ භූමී සුරක්ෂා පූජා“ ආශිර්වාද පූජාව අද (16) පොහොය දින සවස කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී විහාරාධිපති දර්ශනපති ...


Read More