ව්‍යාපාරික පුවත්

රටේ පවතින වර්තමාන දේශපාලන තත්වය සංචාරක කර්මාන්තය කෙරෙහි බලපෑම් කොට නොමැති බවත් ඒ අනුව සංචාර අවලංගු කිරීම් වර්ධනය වීමක් නොමැති බවත් සංචාරක කර්මාන්තයේ යෙදී සිටින ව්‍යාපාරිකයන් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රට නොබෙදා බලය බෙදා හරින හැටි රනිල් රටට හෙළි කළ යුතුයි

ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ දෙවැනි අතුරු වාර්තාවට අනුව බලය බෙදාහරින ආකාරය එජාපය රටට හෙළි කළ යුතුව ඇතැයි නීතිඥ කල්‍යානන්ද තිරාණගම පැවැසයි. ...


Read More

බි‍්‍රගේඩියර් පි‍්‍රයංකට වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ නඩු පවරයි

මරණීය තර්ජන එල්ල කිරීම සහ යුද අපරාධ චෝදනා මත ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්‍ෂක උපදේශක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ...


Read More

උතුර ෆෙඩරල් කරන්න කියන කිසිම දෙමළ දේශපාලඥයෙකුට දකුණේ ජීවත් වෙන්න අයිතියක් නෑ (Video)

ලංකාව "ඔරුමිත්තනාඩු" කිරීමට සහ උතුර ෆෙඩරල් කිරීම සම්බන්ධයෙන් පවසන කිසිදු දෙමළ දේශපාලඥයෙකුට දකුණේ සිංහලයින් සමඟ ජීවත් වීමට කිසිදු අයිතියක්...


Read More