Notice Board

සමාජයේ ඇති වී තිබෙන, ජරාජීර්ණ දේශපාලනික අර්බුදය, රටට වඩාත් හිතකර ආකාරයට මෙහෙයවා ගැනීම සඳහා සහ වඩා යහපත් දේශපාලනික පරිසරයක් ඇති කර, රට සමාජයීය වශයෙන් උසස් තත්ත්වයකට පත් කර ගැනීම සඳහා විවිධ බලපෑම් කණ්ඩායම් සංවිධානය කර ගැනීම අවශ්‍ය ය.

GO Sri Lanka බිහි වන්නේ ඒ අර්ථයෙනි.

පක්ෂ දේශපාලනයක් නැත. තානාපති කාර්යාල හෝ බටහිර විදේශ බලවේග නැත. මෙය හුදෙක් රට ගැන හිතන තරුණ කණ්ඩායමක ගේ එකමුතුවකි.

මූලික වශයෙන් කලා සංස්කෘතික ක්‍රියාකාරකම් සැලසුම් කරමින් සහ සංවිධානය කරමින් වඩා නිර්මාණශීලී ලෙස පොදු ජනමතයක් ගොඩ නඟා ගැනීම GO Sri Lanka එකමුතුවේ පරමාර්ථයයි.

සම්බන්ධ වීමට කැමති අය 0763595518 – තුසිත අමතන්න.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානය ගැන හෙළිදරව්වක්

ත්‍රීකුණාමලය නගරයේ සිට නීලාවේලී දර්ශනීය මුහුදු තීරය පසු කරමින් මඳ දුරක් යන විට කළු පැහැගැන් වූ වටිනාකමින් අනූන මෙම ඛණිජ වෙරළ තීරුව දැ...


Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති කඩකන මානව හිමිකම් සමුලුව මානව හිමිකම් රකින්නේ කෙසේද? සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්වරිය පතුරු ගසයි (Video)

මානව හිමිකම් සමුලුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති කඩකරමින් මානව හිමිකම් රකින්නේ කෙසේද? රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහ...


Read More

මැදින් පුර පසළොස්වක පෝය අදයි (Video)

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ. බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම අද වැනි පොහොය දිනකදි සිදුව ඇති බව බෞද්ධ ඉතිහ...


Read More