ක්‍රීඩා පුවත්

පකිස්ථානයේ ලාහෝර්හිදී හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා – පකිස්ථාන ක්‍රිකට් තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසයි.

මහකොමසාරිස් මේජර් ජෙනරාල් ජයනාත් ලොකුකැටගොඩගේ මහතා පවසන්නේ පකිස්ථාන හමුදා, පොලිසිය සහ සෙසු ආරක්ෂක අංශ ඊට එක්ව සිටින බව ය.

හෙට පැවැත්වෙන තරඟය නැරඹීම සඳහා පකිස්ථාන ජනතාව විශේෂ උනන්දුවකින් පසුවන බව ද දන ගන්නට ඇත.

2009 මාර්තු මාසයේදී ලාහෝර්හිදි එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙයයි.

දෙරට අතර 3වන සහ අවසන් පන්දුවාර 20-20 තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට රාත්‍රී 8.00ට ආරම්භවීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රජයේ රෝහල් සහ පාසල් තුළ පුද්ගලික අංශයට ඉඩක් – අගමැතිගේ අමාත්‍යාංශයෙන් තීරණයක්

ජාතික ප්‍රති ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ චක්‍රලේඛනයට අනුව තව නොබෝ දිනකින් රජයේ රෝහල් සහ පාසල්වල ගොඩනැගිලි ඉදිකිරීමට පුද්ගලි...


Read More

පොලිස්පති පූජිතට කොරියාවේ තානාපති පට්ටමක්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොරියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර යැවීමට යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .පූජිත් ජයසුන්දර ම...


Read More

ආණ්ඩුව දෙදරුවොත් එජාපෙට පනින්න ශ්‍රීලනිප ඇමැති පිරිසක් ලෑස්තියි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීමට පියවර ගතහොත් වහාම එම පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක්වීම සඳහා ශ‍්‍රී ලංකා නිදහ...


Read More