ව්‍යාපාරික පුවත්

පුත්තලම, ලක්විජය බලාගාරයේ 1 වන ඒකකයේ බී මට්ටමේ නඩත්තු කටයුතු සඳහා වන නිපුණතා ශ්‍රම බලකාය ලබාගැනීමේ කොන්ත්‍රාත්තුව චීනයේ China Machinery Engineering Corporation සමාගමට පිරිනැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිරිදේශ මත මෙම කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු ඩොලර් මිලියන 3.84ක මුදලකට පිරිනමා තිබේ.

මේ සඳහා වන කැබිනට් යෝජනාව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණනායක මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

හදිසි පාර්ලිමේන්තුමැතිවරණයක්

හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ...


Read More

මහින්දගේ අවධානය 19 වැනි සංශෝධනයට

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර පවතින නීත...


Read More

ආණ්ඩුව ගැන තීරණයක් ගන්න මන්ත්‍රීවරු හෙට පාර්ලිමේන්තුවේදී රැස්වෙති

ආණ්ඩුව ලෙස ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් හෙට (18) පස්වරුවේ රැස්වී තීන්දුවක් ගැනීමට නියමිතය.
Read More