ව්‍යාපාරික පුවත්

මෝටර්රථ ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති ඒකක බද්ද සඳහා බදු සහනයක් ලබා දෙන ලෙස ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා මේ බව සඳහන් කළේය.

පසුගියදා නව රජය විසින් ලබාදුන් බදු සහන මොටර් රථ ආනයනය කිරිම හා වෙළද පොළ මිල ගණන් වෙනස් වීම කෙරෙහි කිසිදු බලපෑමක් සිදුනොකරන බවද ඔහු පවසයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

හිතවත්කමට පත් කළ තානාපතිවරු 30 ක් ඉවතට

පසුගිය රජය විසින් තම පෞද්ගලික හිතවත්කම මත රටවල් කිහිපයකට පත් කළ තානාපතිවරුන්, මහකොමසාරිස් වරුන් සහ විදේශ සේවා නිළධාරීන් රැසක් එම ධූරවලින්...


Read More

ස්විස් වැඩේ රහස් එළියට

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සුදුවෑන් සිද්ධිය ගැන පරීක්ෂණ සිදුකරන පරීක්ෂකයන් එහි සුලමුල අනාවරණය කරගෙන ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්...


Read More

ගොවි බිම් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ආපදාවට ලක් වෙලා… වන්දි ලබාදීමට වහාම කටයුතු කරන්න…

දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාවත් සමග ගොවි ජනතාවගේ ගොවි බිම් අක්කර ලක්ෂයකට අධික ප්‍රමාණයක් ජලයෙන් යටවීමෙන් හා වී, එළවලු, පලතුරු, සුළු අපනය...


Read More