දේශීය පුවත්

පසුගිය පාස්කු ඉරිදා ලංකාව තුළ එල්ල කළ බෝම්බ ප්‍රහාරය   ස්ලාම් අන්තවාදීන් ට ලැඝුකර දැක්වීම එම බෝම්බ ප්‍රහාරය පසුපස සිටින ගෝලීය දේශපාලන න්‍යායපත්‍රය මෙහෙයවන ඇමරිකානුව ප්‍රමුඛ බටහිර  අධිරාජ්‍යවාදීන්ට සුදුහුනු ගෑමක් බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා පවසයි.

 සුගියදා (28) ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය විසින් වැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

නේටෝ සංවිධානයට අයත් හමුදාවන්හි උත්තරීතර අණදෙන නිලධාරියා වූ විශ්‍රාමලත් ‘‘ලෙස්ලි චාල්ස් ‘‘ පවසා ඇත්තේ අයි.එස්.අයි.එස්  සංවිධාන ඇමරිකාව විසින් නිර්මාණය කළ බවයි.  එයට හේතුව වන්නේ මැදපෙරදිග ඇතුළු තෙල් සංචිත පවතින රටවල ඇමරිකාවට ගැති ආණ්ඩු පිහිටුවා ගැනීම සඳහා සහ එම රටවල දැනට සිටින ඇමෙරිකාවට  විරුද්ධ පාලනය පෙරළා දමා රූකඩ ආණ්ඩු පිහිටුවා ගැනීම සඳහා අයි.එස්.අයි.එස්  ප්‍රහාර එල්ල කර එම රටවල් අස්ථාවර කිරීමය.

 ඇමරිකාවේ මෙම දුර්දාන්ත  ගෝලීය බල දේශපාලන න්‍යායපත්‍රය පිළිබඳ ඇමරිකානු ජාතික ‘‘ඩේවිඩ් ගයිඩ්‘‘ නම් විශ්ලේෂකයෙකු වන  පර්යේෂක විචාරකයාද  මෙම කරුණු තහවුරු කර ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

ලංකාවේ බෝම්බ ප්‍රහාරය ඇමෙරිකානු ආක්‍රමණයේ ආරම්භයයි – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය රාජා ගුණරත්න

ලංකාවේ බෝම්බ ප්‍රහාරය ඇමෙරිකානු ආක්‍රමණයේ ආරම්භයයි – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය රාජා ගුණරත්න

Gepostet von Lanka Lead News am Dienstag, 30. April 2019



One thought on “ලංකාවේ බෝම්බ ප්‍රහාරය ඇමෙරිකානු ආක්‍රමණයේ ආරම්භයයි – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය රාජා ගුණරත්න”

  1. You know India is in par with USA when it comes to Military and regional and global hegemony.

    Just replace USA with India in your talk.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

“අපේක්ෂාවේ අපේක්ෂකයා” ප්‍රකාශයට පත් කිරීම අද (18) ගෝල්ෆේස් පිටියේදී

ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, වමේ පක්ෂ, සිවිල් සංවිධාන සහ පුද්ගලයින් රැසකගේ එකතුවෙන් ගොඩනැගී ඇති විකල්ප දේශපාලනයේ ජනතා කඳවුර වන ජාත...


Read More

රිෂාඩ්, හකීම්, සාලි, හිස්බුල්ලා සමඟ සන්ධානගතවීමට සිහින දකින්නන්ගේ සිහින බිඳීම සිංහලයාගේ පරම යුතුකමක් – ජාතික සංවිධාන කියයි.

ජාතික පුවත්පත් වලට ලිපියක් සපයමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ රිෂාඩ්, හකීම්, සාලි, හිස්බුල්ලා වැනි වහබ්බාදීන් සමඟ සංධානගතවී ඡන...


Read More

ශ්‍රීලනිප බලය චන්ද්‍රිකා අතට – මූලස්ථානයේ කාමරයකුත් වෙන්කර ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කොට යළි ගොඩනැඟීමේ වගකීම තමන් භාර ගන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකක කුමාරතුංග මහත්මිය පක්ෂ...


Read More