Uncategorized

ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය විවාහ ගිවිසගෙන තිබේ.

රිද්මා සුබසිංහ නමැති සුරූපී නිරූපිකාවක් සමඟ රොෂාන් පසුගිය දිනක ගිවිසගෙන තිබෙන අතර ඔවුන්ගේ විවාහය ගැන මේ වන විට සමාජ මාධ්‍ය ජාල වල කතාබහට ලක්ව ඇත.

රෝෂාන් බිරිඳ රිද්මා සමඟ මේ විවාහා ගිවිස ගැනීම ෆේස් බුක් ගිණුමට එක් කර තිබුණි.

මේ රෝෂාන්ගේ සහ රිද්මාගේ ඡායාරූප කිහිපයකි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජනපති ධුර කාලය වසර 5 ද 6 ද? – මෛත්‍රී ශ්‍රේෂ්ඨාධි කරණයේ මතය විමසයි

ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතිවරයකුට එම ධුරය දැරිය හැකි කාලසීමාව පිළිබඳව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව අර්ථ නිරූපනයක්‌ කරන්නැයි ජනා...

මහ බැංකුවේ මූල්‍ය අපරාධය පිළිබඳ වගකීමෙන් ‘ජනාධිපතිටත් මිදෙන්න බැහැ’

ඒකාබද්ධ විපක්‍ෂය විසින් බැඳුම්කර සොරකමට අදාළව අගමැති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංගයේදී මේ සොරකමට කිසිදු ...

විශ්වාසභංගයක් ආවොත් තුනෙන් දෙකකින් පරාජය කරනවා

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරනවා යැයි පැවැසෙන, විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වුවහොත්, එය තුනෙන් දෙකක බහුතර පාර්ලිමේන්ත...