විදේශ පුවත්

මගීන් සහ කාර්ය මණ්ඩලය සමගින් 71 දෙනෙකු මරුට

රුසියාවේ මොස්කව් නුවර ඩොමොඩෙඩොවෝ ලුවන් තොටුපොළෙන් පිටත් වුණු මගී ප‍්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 71දෙනෙකු ඊයෙ (11) දා ජීවිතක්ෂයට පත්විය. යානය ගුවන් තොටුපොළෙන් පිටත්ව ටික වේලාවකින් පසුව අරුගුනොව් නම් ගම්මානය වෙත මෙලෙෂ කඩා වැටී ඇතැයි පැවසෙයි. යානය කඩා වැටුණු ස්ථානයේ විසිරී තිබුණු සුන්බුන්ද විදෙස් මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියට පත්කෙරිණි.

මොස්කව් නුවර සිට ක‍්‍රියාත්මක කෙරෙන අභ්‍යන්තර ගුවන් සේවයක් වන සරාටොව් එයාර්ලයින්ස් නම් ගුවන් සේවයට අයත් මෙම යානය ඇන්ටනොව් 148 මාදිලියේ යානයක් ලෙෂ හදුනාගෙන ඇත. යානය ඔර්ස්ක් නගරයේ සිට උරල්ස් නගරය දක්වා පියාසර කරමින් තිබියදී මෙලෙෂ කඩාවැටීමට ලක්ව තිබේ. අනතුරට ලක්වන අවස්ථාවේදී මගීන් 65 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු එහි සිට ඇත



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කුමාර වෙල්ගම රනිල්ගේ කොන්ත්‍රාත් කරුවෙක් – වෙල්ගමට පළමු ප්‍රහාරය මහනුවරින් (VIDEO)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණය අපේක්ෂකයා වීමට විරෝධය පළ කරමින් දිගින් දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ...


Read More

බැසිල් රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීම සඳහා කොළ බාරදෙයි

ඇමරිකාවේ‍ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසක කටයුතු ආරංචි මාර්ග අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් තම අමෙරිකානු පුරවැසිකම අත් හැ...


Read More

විග්නේෂ්වරන් නිදහස් කරන්න කියන දේශපාලන සිරකරුවන්ගේ පැටිකිරිය මෙන්න

විග්නේෂ්වරන්ගේ සටන් පාට අනුව ක්‍රියාත්මක යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් 30 ක් පසුගිය 13 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් කොටි ත්‍රස්තවාදී...


Read More