ව්‍යාපාරික පුවත්

අමෙරිකානු ඩොලරය ඉදිරියේ ශ‍්‍රී ලංකා රුපියල වාර්තා කල වැඩිම අවප‍්‍රමාණය ඊයේ දිනයේ වාර්තා වී ඇත.

ඩොලරයේ ගැනුම් මිල රුපියල් 154.34ක් වූ අතර විකුණුම් මිල 158.12ක් ලෙස මහ බැංකුවේ සටහන් විය.

2018 ජනවාරියේ සිට අපේ‍්‍රල් 05 වන දින අතර කාලයේ පමණක් රුපියල 2% කින් අවප්‍රමාණය වී ඇත.

එම කාලය තුළ යුරෝව හමුවේ 4.8%කින්, පවුම හමුවේ 4.8%කින්ද, ජපාන යෙන්
ඉදිරියේ 7.1%කින් අවප්‍රමාණය ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මැලේසියාවේ හිටපු අගමැති ළඟ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 28ක්

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් පෞද්ගලික නිවසක තිබී සොයාගන්නා ලද මුදල් අතර ‘ශ්‍රී ලංකා මුදල්’ රුපියල් මිලියන 2.87ක් (රුපියල් ලක...


Read More

ජුනි03 වැනිදායින් පසු මහින්ද ඉවතට.

ජුනි 03 වැනිදා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූ...


Read More

ශ්‍රී.ල.නි.ප.ය කුණු වෙනවා කියා ‍මෛත්‍රී කියද්දී චන්ද්‍රිකා නැගිට යයි.

තවදුරටත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ සිටියහොත් පක්ෂය කුණුවී දියවී යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.එම නිසා...


Read More