ව්‍යාපාරික පුවත්

රුපියලේ බාල්දුව නොනවතී

February 4, 2018 10:20 pm | Lanka Lead News

අග්‍රාමාත්‍යවරයා පසුගිය අවුරුදු තුන ඇතුළත රටේ ආර්ථික ස්ථාවර භාවයක් ඇති බවට පුන පුනා ප්‍රකාශ කළද ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම විදේශ මුදල් හමුවේ බාල්දුවෙමින් පවතී.

පසුගිය ජනවාරි 29 වැනිදාට රඅපියල අනෙකුත් විදේශ මුදල් හමුවේ දරුණු බාල්දු වීමකට පත්ව ඇති අතර මේ හේතුවෙන් රට තුළ ඉදිරි කාලයේ තව තවත් භාණ්ඩ හා සේවා ඉහළ යාමේ තත්ත්වයකට මුහුණ පෑමට සිදුවන බව ආර්ථික විශ්ලේශකයෝ අනතුරු අඟවති. යහපාලන රජය බලයට පත්වනවිට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රු.130 වූ අතර මේ වන විට එය ඩොලරයට සාපේක්ෂව රු.150 ඉක්මවා ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

විග්නේෂ්වරන් නිදහස් කරන්න කියන දේශපාලන සිරකරුවන්ගේ පැටිකිරිය මෙන්න

විග්නේෂ්වරන්ගේ සටන් පාට අනුව ක්‍රියාත්මක යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් 30 ක් පසුගිය 13 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් කොටි ත්‍රස්තවාදී...


Read More

රජයේ රෝහල් සහ පාසල් තුළ වූ පුද්ගලික අංශයට ඉඩක්- අගමැතිගේ අමාත්‍යාංශයෙන් තීරණයක්

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ චක්‍රලේඛනයට අනුව තව නොබෝ දිනකින් රජයේ රෝහල් සහ පාසල්වල ගොඩ ගොඩනැගිලි ඉදි ඉදිකිරීමට පුද්ග...


Read More

පොලිස්පති පූජිතට කොරියාවේ තානාපති පට්ටමක්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොරියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර යැවීමට යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .පූජිත් ජයසුන්දර ම...


Read More